එළවළු පැල වලින් සමන්විත නත්තල් ගස


එළවළු පැල සහිත පෝච්චි 2000කින් සමන්විත නත්තල් ගසක් ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල වට රවුමේ නිර්මාණය කර තිබේ.

රතු තම්පලා, නිවිති, ගෝවා, මිරිස් ආදි පැල වර්ග රැසක් ඒ සඳහා යොදාගෙන ඇත. 



Recommended Articles