එළඹෙන සඳුදා වන විට විසඳුම් ලබාදුන්නොත් වර්ජනය අවසන් කරනවා


එළඹෙන සඳුදා වන විට ගුරු වැටුප් ගැටලුවට විසඳුම් ලබාදීමට රජය කටයුතු කළහොත් ගුරු විදුහල්පති වර්ජනය අවසන් කිරීමට සූදානම් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් සඳහන් කර සිටියි.

ඔන්ලයින් අධ්‍යාපනය ක්‍රියාවලිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලීමක් ද සිදු කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ​ය.



Recommended Articles