එස්.ටී.එෆ්. 185ක් හයිටියේ සාම සාධක කටයුතුවලට


පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් සාමාජිකයන් 185ක් හයිටි රාජ්‍යෙය් සාමා සාධක කටයුතු සඳහා පිටත්ව යාමට නියමිතව
තිබේ. මෙම සාමාජිකයන් වෙනුවෙන් උපදෙස් ලබාදී ඔවුන්ට සුභාශිංශන එක් කිරිමට පොලිස්පතිවරයා ඊයේ කටයුතු කරන ලදී.

 



Recommended Articles