එස්.අයි. වෙඩි තබාගෙන දිවි හානි කර ගනියි


වීරගුල පොලිස්ථානය තුලදී උප පොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි තබා ගෙන ජීවිතක්ෂයට පත්ව ඇත. අද (10) පස්වරු  2 ට  පමණ පොලිස් පරිශ්‍රය තුලදී වෙඩි තබා ගැනීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 56 හැවිරිදි අයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය  සදහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇත. 

තිලකරත්න දිසානායක



Recommended Articles