එවරස්ට කන්දේ හිම කුණාටුවක් - කන්ද තරනය කළ 200ක් සිරවෙයි By .. // 2025 ඔක් 06 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} එවරස්ට් කන්ද තරනය කරමින් සිටි පිරිසක් හිම කුනාටුවකට මුහුණ දී තිබේ. එහිදී 350කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථානකරා රැගෙන ගොස් ඇති අතර, තවත් 200ක් පමණ සිරවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. Facebook Twitter Google+ Recommended Articles