එලිසබෙත් රැජිනගෙ උපන්දින සැමරුමට ආචාර වෙඩි මුර නෑ


දෙවන එලිසබෙත් රැජිනගේ මෙවර උපන්දින සැමරුමේදී  සාම්ප්‍රදායික රාජකීය ආචාර වෙඩිමුර නොපැවැත්වීඹට තීරණය කර තිබේ. මේ වන විට ලෝකය පුරා කොවිඩ 19 වසංගතය ව්‍යාප්තවීමත් සමග ඇතිව තිබෙන තත්ත්වය අනුව මෙම සම්මාන වෙඩිමුර නොපැත්වීමට තීරණය කර තිබේ.

රැජිනගේ94 වන උපන්දිනය අප්‍රේල් 21 දාට යේදී තිබේ.

මෙම අවස්ථාව මාළිගාව විසින් සිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට නියමිතව තිබේ.

පවුලේ සාමාජිකයන් අතිශය පුද්ගලිකව මෙම උපන්දින සැමරුම පැවැත්වීමට නියමිතව තිබේ.



Recommended Articles