එල්.ටී.ටී.ඊය ප්‍රතිසංවිධානයට විඩියෝ බෙදු තරුණයෙකු අත්අඩංගුවට


එල්.ටි.ටි.ඊ සංවිධානය ප්‍රතිසංවිධානය කිරිමේ අරමුනින් නිර්මාණය කරන ලද විඩියෝ දර්ශන කිහිපයක් ඇතුළත් ජංගම දුරකථනයක් සන්තකයේ තබාගෙන සිටි කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේදි තරුණයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කිලිනොච්චිය ධර්මපුරම් මුසුරාම් ප්‍රදේශයේදිය.



Recommended Articles