එම්. කේ. සිවාජිලිංගම් සමුගනියි


දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ එම්.කේ. ශිවාජිලිංගම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ තිබේ. මිය යන විට ඒ මහතා 69 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා මිය යන විට වැල්වැටිතුරෙයි නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය. ඔහු අවස්ථා දෙකකදී දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණියේය. අභාවප්‍රාප්ත වූ ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යාපනය, වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී සිදු කිරීමටද නියමිතය.



Recommended Articles