එන්නත්කරණය නැවැත්වීමේ තීරණය ආපසු හරවයි


ඇස්ට්‍රා සෙනිකා එන්නත ලබාදීම අඛණ්ඩව සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම වෙනුවෙන් පළමු මාත්‍රාව ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබුණි.

කෙසේ වෙතත් එම තීරණය වෙනස් කරමින් නැවතත් අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට එන්නත ලබාදීමට තීණය කර තිබේ.



Recommended Articles