එන්නත්කරණ වැඩසටහන රටපුරා සාර්ථකව


කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන රට පුරා සාර්ථකව ක්‍රියාත්මක කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

තවදුරටත් එන්නත් ලබා නොගත් පිරිස් හැකි ඉක්මනින් එන්නත්කරණයට යොමුවන ලෙසයි යුද හමුදාපතිවරයා ඉල්ලා සිටින්නේ.



Recommended Articles