එන්නත්කරණ වැඩසටහන දිවයින පුරා සාර්ථකව


මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය සාර්ථකව සිදු කෙරෙනවා.

අද දිනයේත් කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන මධ්‍යස්ථාන 95 කදී ක්‍රියාත්මකයි.

වයස අවුරුදු 18 ත් 19 ත් අතර පාසල් දරුවන්ගේ එන්නත්කරණය ද අද දිනයේත් කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මකයි.

මේ වනවිට කිසියම් හෝ එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති සංඛ්‍යාව 14767778ක්.

කිසියම් හෝ එන්නතක මාත්‍රා දෙකම ලබාගෙන ඇති සංඛ්‍යාව 12720463ක්.

 

 



Recommended Articles