එන්නත්කරණ වාර්තාව අලුත් වෙයි


ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 එන්නතකරණ වැඩසටහන යටතේ වැඩිම එන්නත් සංඛ්‍යාවක් ලබාදුන් දිනය බවට ඊයේ (06දා) පත්ව තිබේ.

ඊයේ දිනයේදී ලබාදී ඇති එන්නත් සංඛ්‍යාව 189918කි. එසේම ඊයේ දිනය අවසන්වන විට ශ්‍රී ලංකාවේ 4718866ක් වෙත එන්නත් ලබාදී තිබේ.



Recommended Articles