එන්නත් මාත්‍රා මිලියන 15ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය


කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය කරන එන්නත් මාත්‍රා මිලියන 15ක් මිලදී ගැනීමට ඉදිරිපත් වූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇ​ත.

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 14ක් සහ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියනයක්  වශයෙන් එලෙස මිලදී ගැනීමට තීරණය වී ඇ​ත.



Recommended Articles