එන්නත් මාත්‍රා දෙකම ලබාගත් වැඩිහිටියන්ට බූස්ටර් එන්නතක් ලබාදෙන්​න


එන්නත් මාත්‍රා දෙකම ලබාගත් වැඩිහිටියන් ට බූස්ටර් එන්නතක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ. එන්නත්කරණය සිදුකළ යුතු ආකාරය පිළිබඳව අද පැවැති මාධ්‍ය හමුවකදී එම සංගමයේ කොවිඩ් කමිටුවේ සාමාජික ප්‍රතිශක්තිවේදී විශේෂඥ වෛද්‍ය රජිව් ද සිල්වා මේ පිළිබඳව අදහස් දැක්වා සිටියේය.



Recommended Articles