එන්නත් දෙකම ගත් වෛද්‍යවරුන් හා හෙදියන් කිහිපදෙනෙකුට කොවිඩ්


බදුල්ල මහ රෝහලේ  වෛද්‍යවරු දෙදෙනෙක් හා හෙදියන් 5 දෙනෙක්  කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වී ඇති බවත් මොවුන් සියළු දෙනා කොවිඩ් ප්‍රතිශක්ති එන්නත් දෙකම ලබාසිටියදී  මෙසේ  ආසාදිතයන් බවට පත්ව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ  බදුල්ල ශාඛා සභාපති හා ඌවපළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා (20) පැවසීය .

ඔවුන් බදුල්ල මහරෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබති .

පාලිත ආරියවංශ



Recommended Articles