එන්නත ලබාගත්තද සෞඛ්‍ය පිළිවෙත් පිළිපැදිම අනිවාර්යයි


එන්නත් මාත්‍රා දෙකම ලබාගත්තද නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදිම නොකළහොත් ජිවිත අවදානම ඉහළ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

මේ අතර මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 5 සිමාවට ආසන්න වි තිබේ.



Recommended Articles