කොවිඩ් මර්දන එන්නත් ලබාගත් අය වෙතින් එම වෛරසය තවත් කෙනෙකුට බෝවීමේ හැකියාව සියයට 65කින් පහළ බසින බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල්‍ය ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසා සිටියි.
සිය Twitter ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ
එනත්කරණය හරහා මෙම රෝගය පැතිරීම අවමකර ගැනීම සඳහා විශේෂ කාර්ය භාරයක් සිදුකල හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.
Vaccinated individuals were also 65% less likely than unvaccinated individuals to infect someone else
— Chandima Jeewandara (@chandi2012) August 20, 2021

