එතනෝල් ආනයන තහනම කිසිදු ලෙසකින් ඉවත් කරන්නේ නැහැ


මෙරට​ට එතනෝල් ආනයනය කිරිමට පනවා තිබු තහනම කිසිදු ලෙසකින් ඉවත් නොකරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ සිටියි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (25) පැවති මාධ්‍ය හමුවකදීය.



Recommended Articles