එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ නම ස්ථිර කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කටයුතු කර තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම යෝජනාව ඒකමතිකව ස්ථිර වි තිබේ.
ජනපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් වෙනත් නම් ඉදිරිපත් නොවූ බව අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.
@sajithpremadasa nominated as @officialunp choice for presidential candidate if UNF alliance by @RW_UNP pic.twitter.com/FUpaTGaYis
— Harsha de Silva (@HarshadeSilvaMP) September 26, 2019