එජාපය දිස්ත්‍රික්ක 22ටම තරග කරයි


ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය මැතිවරණ දිස්ත්‍රික්ක 22ටම තරග කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මැතිවරණ කොමිෂන් සභාව වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.



Recommended Articles