එජාප මන්ත්‍රීවරු බදුල්ල රැළියට


එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සංවිධානය කරන බදුල්ලේ රැළියට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම එක්ව සිටියි.

අජිත් පී පෙරේරා, හේෂා විතානගේ, රංජිත් මද්දුමබණ්ඩාර, එරාන් වික්‍රමරත්න චන්ද්‍රානි බණ්ඩාර, දිලිප් වෙදආරච්චි, සුජීව සේනසිංහ, චමින්ද විජේසිරි, අරවින්ද කුමාර් රවීන්ද්‍ර සමරවීර, වඩුවේල් සුරේෂ්, ලක්ෂ්මන් සෙනෙවිරත්න ඇතුළු පිරිසක් එක්ව සිටියි.

 

 



Recommended Articles