එජාප මන්ත්‍රීවරු දිවුරුම් ප්‍රකාශ අත්සන් කරති By .. // 2018 ඔක් 28 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා තවමත් නීත්‍යානුකූල අගමැති බවත් ඔහුට තම විශ්වාසය පළකරන බවත් සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු දිවුරුම් ප්‍රකාශ අත්සන් කිරීම ආරම්භ කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles