එජාප මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ සාහාය මහින්දට


නියෝජ්‍ය කතානායක, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්මගේ මහතා සිය සහාය නව අගමැති වශයෙන් දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන බව සඳහන් කරයි. එසේම ඉදිරියේදී තවත් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වෙන බව ඔහු ප්‍රකාශ කරයි.


Recommended Articles