එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් By රුවන් කාශ්‍යප // 2018 ඔක් 26 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} එක්සත් ජතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අරලිය ගහ මන්දිරයේදි පැවැත්වීමට නියමිතය. ඒ සඳහා සියලුම මන්ත්‍රීවරුන්ට පස්වරු 9.30ට අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණෙන ලෙස දන්වා තිබේ. Facebook Twitter Google+ Recommended Articles