එජාප නායකයා තෝරන කෘත්‍යාධිකාරිය දින නියමයක් නැතිව කල්යයි


එක්සත් ජාතික පක්ෂයට නව නායකයෙකු පත්කර ගැනෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම දින නියමකින් තොරව කල් දමා ඇති බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.

නායකත්ව අර්බුදය විසඳන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මේ සතියේ පැවැත්වෙන බව ඇතැම් හිටපු මන්ත්‍රීවරුන් පැවසුවද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (4දා) දිනයේදී දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බැවින් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම නොපැවැත්වීමට තීරණය කර ඇති බවට වාර්තා වේ.



Recommended Articles