එජාප නායකත්වය පිළිබඳ අවසන් තීරණය කල් යයි


එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ අවසන් තීරණය එළඹෙන සැප්තැම්බර් පළමු සතියේ පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගැනීමට තීරණය වූ බව එම පක්ෂය සඳහන් කරයි.

එම තීරණයට එළඹ ඇත්තේ අද (25) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය.



Recommended Articles