එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයම්පති මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි


එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

 



Recommended Articles