එජා මානව හිමිකම් යෝජනාව රජයට පිළිගන්න බෑ - ජනපති


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකා සම්බන්ධයෙන් සම්මත කර ඇති යෝජනාව රටට අනර්ථකාරී බැවින් එය පිළිගැනීමට තම රජයට නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

විදෙස් මාධ්‍ය ආයතන නියෝජිතයන් හා ඊයේ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවැසීය.

එසේම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලවත් අත්වැරැද්දක් බවත්, රටේ ඉදිරි ගමනට විශාල බාධාවක් බවත් ඔහු සඳහන් කළේය.



Recommended Articles