එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටාරෙස් මහතා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා දුරකතනයෙන් සම්බන්ධ කරගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂද සිල්වා මහතා පවසන්නේ ශ්රී ලංකාවේ නිතිය ස්ථාපිත කරමින් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසට ඔහු ජනපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි.
The @UN Secretary General has spoken to President @MaithripalaS last night. We hear SG had requested that he respects democratic values and constitutional process, uphold the rule of law and ensure the safety and security of all Sri Lankans. @RW_UNP @officialunp #CoupLK pic.twitter.com/eIGnrJcn62
— Harsha de Silva (@HarshadeSilvaMP) November 2, 2018

