එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් පීඩාවට පත් ධීවරයින්ට අද සිට වන්දි මුදල්


මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑමෙන් පීඩාවට පත් ධීවරයින් සඳහා වන්දි ලබාදීම අද(15) ආරම්භ වේ.

ධීවර පවුල් 9,883ක් වෙනුවෙන් වන්දි මුදල් ලබාදෙයි. මීගමුව, වත්තල, ජා-ඇල, කටාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ධීවර පවුල් සඳහා එලෙස රුපියල් 5,000 වන්දි මුදල් හිමිවනු ඇතියි.



Recommended Articles