එක්ස්ප්‍රස් පර්ල් කාර්යමණ්ඩල සමාජිකයෙකුට කොවිඩ්


MV X –press pearl නෞකාවේ කාර්ය මණ්ඩල සමාජිකයෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වි තිබේ.

නෞකාවේ ගිනි ගැනිම හේතුවෙන් තුවාල ලැබු එහි සේවය කළ ඉන්දියානු ජාතිකයන් දෙදෙනෙක පසුගියදා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරනු ලැබු අතර ඉන් අයෙකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වි තිබේ.



Recommended Articles