එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසි වාරය අදින් ඇරඹෙයි


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසි වාරය අද (08දා) ආරම්භ වේ.

සැසිවාරය අද සිට ලබන ඔක්තෝබර් 08 වැනිදා දක්වා පැවැත්වීම නියමිතව තිබේ. 



Recommended Articles