එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට සංචාරක සීමා පනවා තිබේ. ඒ අනුව ඉන්දියාව, නේපාලය, ශ්‍රී ලංකාව, වියට්නාමය, නමීබියාව, සැම්බියාව, කොන්ගෝ ඇතුළු රටවල් සඳහා මෙම සංචාරක සීමා පනවා ඇති බව සඳහන් වෙයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට සංචාරක සීමා
Recommended Articles

