සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් පවත්වන විරෝධතාවයෙන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඉවත්ව තිබේ.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ අධිකරණ නියෝගය අනුව මෙසේ වර්ජනයෙන් ඉවත් වූ බවයි.
කෙසේ වෙතත් සෙසු සංගම් වර්ජනයේ නිරතව සිටියි.