එක් දිනක් තුළ ලංකාවේ වැඩිම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය සුවය ලබයි


කොවිඩ් 19  ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 61ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ එක් දිනක් තුළ සුවය ලැබූ වැඩිම රෝගීන් සංඛ්‍යාව මෙය වෙයි. මේ වන විට ශ්‍රි ලංකාවේ රෝගීන් 321ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.



Recommended Articles