එකට මත්පැන් බිව්ව පුද්ගලයා මරා පුළුස්සා ඉතිරි වූ කොටස් කැළණි ගඟට දාලා By .. // 2026 නොවැ 02 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තමන් සමග එකට මත්පැන පානය කළ පුද්ගලයෙක් ඝාතනය කර ඔහුගේ සිරුර පුළුස්සා දමා අවශේෂ වූ කොටස් කැළණි ගඟට දැමූ පුද්ගලයන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකශක කාර්යාලය පවසයි. Facebook Twitter Google+ Recommended Articles