එංගලන්තයේ වාසය ක​ල ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු ගින්නකින් මියයයි


එංගලන්තයේ ලන්ඩන් නුවර බේක්ස්ලීහීත් ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

කාන්තාවන් දෙදෙනකු සහ කුඩා දරුවන් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව​ට වාර්තා වෙයි.

ගින්නෙත් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.



Recommended Articles