එ.ජ.පයෙන් ඉවත් කළ අය මෙන්න


එක්සත් ජාතික පක්ෂය විසින් ඉවත් කළ පක්ෂ සාමාජිකයන්ගේ නම් ලැයිස්තුව එම පක්ෂය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඔවුන්ව පක්ෂයෙන් ඉවත්කිරිමට අනුමැතිය දුන්නේය.



Recommended Articles