ඌවේ සියලුම පොළවල් දින නියමයක් නොමැතිව වසයි


ඌව පළාතේ සියලුම සති පොළවල් දින නියමයක්  නොමැතිව වසා තැබීමට කටයුතු කර තිබෙන බව පළාත් පාලන ලේකම් සන්ධ්‍ය අඹන්වෙළ මහත්මිය පැවසීය.

රටේ පවතින අවදානම් තත්වය මග හැරුණ පසු නැවත පොළ භුමි ආරම්භ කරන බවද කියයි.

ලුණුගල ප්‍රසන්න පත්මසිරි



Recommended Articles