ඌවේ සියලු පෙර පාසල් දින නියමයක් නොමැතිව වසයි


පවතින්න අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පළාතේ සියලුම පෙර පාසල් අද විසිපහදින සිට යළි දැනුම් දෙන තුරු තාවකාලිකව අසා දැමීමට ඌව පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.

පවතින අධික වැස්ස සුළං හා විටින් විට පවතින දැඩි  සුළං සහ  මාර්ග අවහිර  වීම් තත්ත්වය සලකා මෙම පියවර ගත් බව ඌව  පළාත් මුල් ළමාවිය  සංවරධන අධිකාරිය පැවසීය.



Recommended Articles