ඌවේ සියලු පාසැල් විවෘත වෙයි By .. // 2021 ජන 11 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඌව පළාතේ සියලු පාසැල් සෞඛ්‍ය උපදෙස් අනුව අද (11) 2021 වසර සඳහා විවෘත කළ බව ඌව පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්.එම්. ආනන්ද මහතා පැවසීය . පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීම ලබන මස සිදුකිරීමට තීරණය කළ බවද ආනන්ද මහතා සඳහන්කළේය . Facebook Twitter Google+ Recommended Articles