ඌවේ මාර්ගවල අවදානම් ස්ථාන ගැන විමර්ශනයක්


පස්සර සිදුවු රිය අනතුරෙන් පසුව ඌව පළාතේ මාර්ගවල අවදානම් තත්ත්වයේ පවතින ස්ථාන හදුනාගෙන ඒවාට පිළියම් යොදන ලෙස පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා උපදෙස් ලබා දි තිබේ.

ඒ අනුව වේග සිමාවන් සහිත ආරක්ෂිත වැටවල් අවදානම් ස්ථානවලට යෙදවිමට පියවර ගන්නා බවයි ආණ්ඩුකාරවරයා කියා සිටියේ.



Recommended Articles