ඌවතැන්නේ සුමන හිමි තවදුරටත් රිමාන්ඩ්


කෝටි 5 කට ආසන්න අගරු චෙක්පත් ලබා දී වංචා කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ඌවතැන්නේ සුමන හිමි ලබන 24දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (14දා) නියෝග කළේය.



Recommended Articles