ඌව පළාතේ සිසුන් 200ට අඩු පාසල් විවෘත කිරිම 18වනදා


ඌව පළාතේ සිසුන් 200ට අඩු සියලු පාසල් ලබන 18 වනදා විවෘත කිරීමට සැලසුම් කර ඇති බව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා පවසයි.

එදිනට පාසල් විවෘත කිරීමට අවශ්‍ය පහසුකම් සකස් කරන ලෙස සියලු පළාත් අධ්‍යාපන කාර්යාල වෙත දැනුම්දී ඇති බව ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

 



Recommended Articles