ඌව තැන්නේ සුමන හිමියන්ට ජනපති සමාව


නීති විරෝධී ගිනි අවි ඇතුළු පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු බවට පත් කරමින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ පුජ්‍ය ඌව තැන්නේ සුමන හිමියන්ට ජනපති සමාව හිමිවී ඇති බව වාර්තා වෙයි.

2010 වර්ෂයේ පැවති ජනාධිපතිවරණ සමයේදී උන්වහන්සේ වැඩ සිටි මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයේ සඟවා තිබු නීති විරෝධී ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් සොයා ගනු ලැබුවා.



Recommended Articles