2023 වසරේ සිට උසස්පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට සියයට 80ක පැමිණීම අනිවාර්ය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන අධ්‍යාපන අමාත්‍යවරයා සමග තවදුරටත් සාකච්ඡා කිරීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
උසස්පෙළට සියයට 80 අනිවාර්ය කිරීම ගැන සාකච්ඡා කරනවා
Recommended Articles