උසස්පෙළ හා ශිෂ්‍යත්ව විභාග දින ප්‍රකාශයට පත්කිරීම අද


උසස්පෙළ විභාගය සහ 5 ශිෂ්‍යත්වය පැවැත්වෙන නව දින වකවානු අද (ජූලි 20) ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

බහුතර සිසුන් සහ ගුරුවරුන් කරනු ලැබූ ඉල්ලීම් සලකා බලා මෙම තීරණය ගත් බවද  අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.



Recommended Articles