උසස්පෙළ විශිෂ්ඨයින් මෙන්න


ප්‍රතිඵල  නිකුත් වූ උසස්පෙළ විභාගයේ ඒ ඒ විෂය ධාරාවෙන් පළමු, දෙවන හා තෙවැනි ස්ථාන ලබාගෙන ඇති උසස්පෙළ විශිෂ්ඨයින් මේ ආකාරයෙනි.

ජීව විද්‍යා අංශය

ප්‍රථම ස්ථානය -  කලනී සමුදා රාජපක්ෂ (ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය)


දෙවන ස්ථානය - රවිඳු ශෂික ඉලන්ගම්ගේ (කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය)

තෙවැනි ස්ථානය - මුහම්මද් රිස්මී මුහම්මද් හකීම් කරීම් (මාතලේ සහිරා විද්‍යාලය)


භෞතික විද්‍යා අංශය

ප්‍රථම ස්ථානය - චතුනි හන්සනී වසන්තා විජේගුණවර්ධන (කොළඹ විශාකා විද්‍යාලය)


දෙවන ස්ථානය - චාමිඳු සුරාන් ලියනගේ


තෙවන ස්ථානය - තෙවිඳු ජනිත් විජේසේකර (කොළඹ රාජකීය විද්‍යාලය)

 වාණිජ විෂය ධාරාව 

ප්‍රථම ස්ථානය - කසුන් ඉඳුරංග වික්‍රමරත්න (කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය)


දෙවන ස්ථානය - උවිනි අයත්මා රණවීර (ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය)


තෙවන ස්ථානය - මලිති ජයරත්න (කොළඹ මියුසියස් විද්‍යාලය)

කලා විෂය ධාරාව

ප්‍රථම ස්ථානය - සෙනාදි දම්යා ද අල්විස් (පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල)


දෙවන ස්ථානය - නිමාෂි එදිරිසිංහ (කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය)


තෙවන ස්ථානය -  ඉෂානි උමේෂා කුමාරි (මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය)


ඉංජිනේරු තාක්ෂණ අංශය

ප්‍රථම ස්ථානය - පමුදිත යසස් පතිරත්න (කොළඹ ආනන්ද විද්‍යාලය)


දෙවන ස්ථානය තරිඳු හේෂාන් (කොළඹ ආනන්ද විද්‍යාලය)


තෙවන ස්ථානය - සෙෂාන් රංගන විජේකෝන් (නිකවැරටිය මහසෙන් ජාතික පාසල)

 

ජෛව පද්ධති තාක්ෂණවේදය

ප්‍රථම ස්ථානය -  සඳුනි  පියුමාෂා  කොඩිප්පිලි ( කඹුරුපිටිය නාරන්දෙණිය විද්‍යාලය)


දෙවැනි ස්ථානය - රිෂා මොහොමඩ් ( කල්මුණේ  සමන්තුරෙයි විද්‍යාලය)


තෙවැනි ස්ථානය -  පසිඳු  දිලෙන්ක ලක්මාල් (හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය)


 ඡායාරූප - ගම්පහ තිලකරත්න දිසානායක/රවිඳු දියගහගේ/ඕෂිත වරකපිටිය/ළහිරු හර්ෂණ/මාතර මහේෂ්/ගීතාංජලී ප්‍රියදර්ශනී



Recommended Articles