උසස්පෙළ ප්‍රායෝගික පරීක්ෂණ සිසුන්ට දැනුම් දීමක්


දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බැවින් අද (03දාට) නියමිතව තිබූ උසස්පෙළ විභාගයේ ප්‍රා යෝගික පරීක්ෂණ නොපැවැත්වෙන බව විිභාග දෙපාර්තමේන්තුව කියයි.

කෙසේ වෙතත් හෙට දිනයේ පටන් සාමාන්‍ය පරිදි එම පරිික්ෂණ පැවැත්විමට නියමිතව තිබේ. අද දිනයේද ප්‍රා යෝගික පරීක්ෂණ පැවැත්වීමට නිියමිත සිසුන් හෙට (04දා) පරීක්ෂණ මණ්ඩලවලට ගොස් නව දිනයක් ලබාගත යුතු බවද විභාග දෙපාර්තමේනන්තුව කියයිි.



Recommended Articles