උසස්පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි By රුවන් කාශ්‍යප // 2019 දෙසැ 27 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 2019 අගෝස්තු මාසයේදී පැවැත්වුණ උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ. අන්තර්ජාලය ඔස්සේ doenets.lk යන වෙබ් ලිපියට ගොස් ප්‍රතිඵල බලා ගැනීමේ අවස්ථාව තිබේ. Facebook Twitter Google+ Recommended Articles